ආදිවාසි ජනතාව මූලධර්මවාදීන්ගේ ආගමට නැඹුරු කර ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බව ආදිවාසි නායක ඌරුවරිගෙලෑ වන්නිලෑ ඇත්තෝ පවසයි.
මූලධර්මවාදීන් විසින් ආදිවාසී ගම්මානවලට ගොස් එම පවුල්හි දුක සැප විමසා ඔවුනට ආධාර කිරීමේ මුවාවෙන් මෙම කටයුතු සිදුවන බවත්, ඉකුත් කොරෝනා වසංගත සමයේ සිට මෙම ක්‍රියාවලිය ආරම්භ වී ඇති බවත් ඔහු පවසයි.
ඉකුත් 09 වැනිදා දඹානේ දී පැවැති ආදිවාසී දිනය සැමරීම සඳහා පැමිණි පොල්ලේ බැද්ද, වාකරේ, ත්‍රිකුණාමලය, මොනරාගල, හේනානිගල, දළුපාත යන ගම්මානවල ප්‍රාදේශීය ආදිවාසි නායකයින් මෙම ගැටලුව සම්බන්ධයෙන් වන්නිලෑඇත්තන් සමග සාකච්ඡා කර ඇති අතර, එහිදී වන්නිලෑඇත්තන් ප්‍රාදේශීය ආදිවාසි නායකයින්ට උපදෙස් දී ඇත්තේ මෙම මූලධර්මවාදීන්ට මුලා නොවන ලෙසය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...