නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් ඇති කිරීම සඳහා සබඳතා ගොඩනගා ගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව තානාපති මට්ටමින් ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දියාව ත්‍රෛපාර්ශ්වික හමුවකදී සාකච්ඡා කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් ඇති කිරීමේදී දකුණු ආසියාව ප්‍රධාන පාර්ශ්වකරුවෙකු බවත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සමඟ සබඳතාවලට ජපානයට වැදගත් බවත් ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාවද අත්‍යාවශ්‍ය හවුල්කරුවන් බවත් ඉන්දියාවේ ජපාන තානාපති හිරෝෂි සුසුකි මහතා ඉන්දීය, ශ්‍රී ලංකා සහ ජපාන ත්‍රෛපාර්ශ්වික සහයෝගීතාවේ සමාරම්භක සැසිවාරය අමතමින් පවසා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...