දේශීය පුවත්

13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම මගින් රටට සිදුවන විපත අවබෝධකරවීම වෙනුවෙන් පවත්වනු ලබන මහා අධිෂ්ඨාන පූජාව අද(13) සවස 5.30ට පැපිලියාන සුනේත්‍රාදේවි මහ පිරිවෙනේ දී ආරම්භ වූ අතර, මෙම අධිෂ්ඨාන පූජාව මෙහෙයවමින් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් සඳහන් කළේ උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරමින් ඊළාම් රාජ්‍ය සඳහා අවශ්‍ය භූමිය, 13 වැනි සංශෝධනය හරහා නිර්මාණය කර ගනිමින් පවතින බවයි.

දෙමළ ඊළමේ කළලය ඇත්තේද, බෙදුම්වාදයේ න්‍යෂ්ඨිය වන්නේ ද මෙම 13 වැනි සංශෝධනය බව මැදගොඩ අභයතිස්ස හිමියෝ මෙහිදී පැවසූහ.

අද පොලිස් බලතල ගැන හා ආයුද නොමැතිව පොලිස් බලතල ලබාදීම ගැන කතා කරන නායකයන් සිතා සිටින්නේ මේ රටේ ජනතාව බූරු රැලක් ලෙස දැයි උන්වහන්සේ මෙහිදී ප්‍රශ්න කළහ.

සවිස්තරාත්මක වීඩියෝ නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More