Uncategorized

අධික වර්ෂාව හේතුවෙන් ඉදිකරමින් තිබු ජලාශයක වේල්ලක් කැඩි යාම නිසා ලාඕස් හි පුද්ගලයින් සිය ගණනක් අතුරුදහන් වී ඇති බව වාර්තා වනවා.

වේල්ල කැඩී යාමත් සමග ඇතිවූ හදිසි ජල පහර හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව මේ දක්වා නිශ්චිතව ගණනය කර නැති බව ලාඕස් හදිසි ආපදා ඒකකය සදහන් කරයි.

ඇතිවූ හදිසි ජලගැලීම් තත්ත්වය හේතුවෙන්ජලාශයට පහල පිහිටා ඇති ගම්වල ජනතාව කොටුවී සිටින බැවින් ඔවුන් මුදා ගැනීම සදහා මේ වන විට ආරක්ෂක අංශ සහ සහන සේවකයින් කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය සදහන් කරයි. දැනට වාර්තා වන අන්දමට පුද්ගලයින් 6000 කට අධික සංඛ්‍යාවක් මේ වන විට අවතැන්ව සිටී.

මිටර් 770 ක් දිගින් යුත් මිටර් 16ක් උසැති ජලාශ වේල්ල මෙසේ අනතුරට ලක්ව ඇති බව BBC පුවත් සේවය සදහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More