දේශීය පුවත්

පවතින නියං තත්ත්වයේ බලපෑම හේතුවෙන් ඉතිහාසයේ ඉහළම වගා හානි ප්‍රමාණය මෙම වර්ෂයේ දී ගෙවීමට සිදුවනු ඇති බවත්, වගාවන්ට සිදුව ඇති හානිය තක්සේරු කිරීමට ද අසීරු තත්ත්වයක් මේ වන විට උද්ගතව ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

වලස්මුල්ල ප්‍රදේශයේ පැවැති කෘෂි ආධාර ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කළේය.

“රටේ විශාල ප්‍රශ්නයකට අපි මුහුණදෙනවා. ‍ආහාර හිඟයකට අපිට යම් මට්ටමකට යෑමේ අවධානමක් තියෙනවා. ඒ පිළිබඳව අපි සාකච්ඡා කරනවා. අපි දැන්ම රටින් හාල් ගේන්න ඕනේ නෑ. මොකද ගිය කන්නය අපිට සාර්ථක වුණා. අපේ ගොවියන්ට පිංසිද්ධ වෙන්න එහෙම කතාවක් දැන්ම ඕනේ නෑ. අවශ්‍යම වුණොත් විතරක් අපි ගෙන්වමු. මොනවා හරි කන්න දෙයක් ගෙදර හදා ගන්න. ඒක රහ ද ගුණ ද කියන එකට වැඩිය මොනවා හරි පැළවෙන දෙයක් හදා ගන්න. මොකද ඉස්සරහට තියෙන තත්ත්වය එච්චර හොඳ නෑ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More