දේශීය පුවත්

ඕස්ට්‍රේලියානු ජාතිකයන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අදාළව එරට රජය විසින් නිකුත් කර ඇති උපදෙස් මාලාව අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි නැවත සමාලෝචනය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඕස්ට්‍රේලියා රජය තම රටවැසියන්ට දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ නම් විරෝධතා උද්ඝෝෂණ ආදිය පිළිබඳව සැලකිලිමත් විය යුතු බවත් එවන් ප්‍රදේශවල සංචාරය කිරීමෙන් වැළකිය යුතු බවත් ය.

ආනයනික ආහාර මෙන්ම ඖෂධ වර්ග වල හිඟතාවයක් ඇතිවිය හැකි බව ද අදාළ නිවේදනය අවධාරණය කරයි.

මංකොල්ලකෑම්, ලිංගික හිරිහැර, අධික ලෙස මුදල් අයකිරීම්, ක්‍රෙඩිට් කාඩ් වංචාවන්, ව්‍යාජ භාණ්ඩ අලෙවිය යනාදිය අපරාධ සිදුවන බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසු වන්නැයි ඕස්ට්‍රේලියානුවන් දැනුවත් කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More