දේශීය පුවත්

මෙරට සුළු ජන කොටස්වල අයිතීන් ඔවුන්ට නිත්‍යානූකූලව ලබාදීමට ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීම හෝ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම අවශ්‍ය බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.

ඊයේ(24) කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරිය මේ බව සඳහන් කළේය.

රටේ එක් එක් ජන කොටසකට තමන්ගේ අයිතින් නොලැබී යෑම හේතුවෙන් විවිධ ගැටුම් ඇති වු බව ද පැවසු හිටපු ජනාධිපතිවරිය,‘‘ 83 කළු ජූලියේදී භික්‍ෂූන් වහන්සේලා සිවුරු කරට අරගෙන දෙමල ව්‍යාපාරිකයන්ගේ කඩ ගිනි තිබ්බ. දෙමළ පුද්ගලයෙකුට ගිනි තබන අයුරු ඇස් දෙකෙන්ම දැක්ක.“

රටේ ජීවත් වන සියලුම සෙසු ජන කොටස්වලට නීතියෙන් ඔවුන්ගේ අයිතීන් ලබා දීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් හැකියාව හිමි විය යුතු බව ද හිටපු ජනාධිපතිවරිය කියා සිටියාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More