දේශීය පුවත්

අපොස සාමාන්‍ය පෙළ විභාගය 10 වන වසරේ දී පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුවී අති අතර, මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඉදිරියේදී අධ්‍යාපන පරිවර්තනයේදී මෙම කටයුත්ත පිළිබඳව අවධානය යොමුකරන බව ද ඒ මහතා සඳහන් කරයි.

ආරම්භක වකවානුවේ සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේ දී පැවැත්වූවත් පසුකලෙක එය 11 වසර දක්වා වසරකින් දිගුවූ බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

මෙම කාර්ය එකවර කළ නොහැකි බවත් 01, 06 හා 10 වසර වලින් ආරම්භ වන සේ ප්‍රාථමික, කනිෂ්ඨ ද්විතික, ජ්‍යෙෂ්ඨ ද්විතීක වශයෙන් අවස්ථා තුනක් යටතේ සිදුකිරීමට අපේක්‍ෂා කරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More