නවදිල්ලියේ ශ්‍රී ලංකා නව මහ කොමසාරිස්වරිය ලෙස ක්ෂේනුකා සෙනෙවිරත්න මහත්මිය පත්කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
වත්මන් ඉන්දීය මහකොමසාරිස්වරයා වන මිලින්ද මොරගොඩ මහතා ලබන මාසයේදී සිය ධූරය අවසන් කිරීමට නියමිතව තිබේ.
ක්ෂේනුකා සෙනෙවිරත්න මහත්මිය මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් (විදේශ මාධ්‍ය) ලෙස කටයුතු කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...