මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන්ගේ සංඛ්‍යාව ඉහළ යාම ප්‍රදේශ රැසක නීතිය සහ සාමය පවත්වාගෙන යාමට බාධා එල්ල කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පවසයි.
ඔහු පැවසුවේ එවැනි තත්ත්වයන් මැඩලීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇති අතර දැනුවත් කිරීමේ වැඩසටහන් ද අඛණ්ඩව සිදුකරන බවයි.
ගම්පහ ප්‍රදේශයේ දි මාධ්‍ය වෙත අදහස් දක්වමින් දේශබන්දු තෙන්නකොන් මහතා මේ බව පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...