මෙරට ඇතිවූ ආර්ථික අර්බුදය අදක ඊයෙක සිට ඇති වූ දෙයක් නොවන බවත්, කාලයක් තිස්සේ හිතාමතා සැලසුම් සහගත ලෙස මෙරට ආර්ථික වශයෙන් කඩාබිඳ දැමීමට සැලසුම් සහගතව මෙම කුමන්ත්‍රණය දියත් වූ බවත් මව්බිම ලංකා පදනමේ අධ්යක්ෂවරයකු වන වෛද්‍ය සුමිත් වන්නිආරච්චි මහතා පවසයි.
ඉන්දියාව සහ අමෙරිකාව මෙය පිටුපස සිටින බවද, එමෙන්ම දැවැන්ත ව්‍යාපාරිකයන් ලෙස පෙනීසිටින ජාවාරම්කරුවන් විසින් ඩොලර් බිලියන 53ක් රටින් පිටත හිරකරගෙන සිටීම නිසා රටේ ආර්ථික අර්බුදය තවත් උත්සන්න වූ බවත් ඒ මහතා පවසයි.
සුමිත් වන්නිආරච්චි මහතා මේ බව පැවසුවේ ආන්තර්ජාල නාලිකාවක් සමග පැවැත්වූ සාකච්ඡාවක දීය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...