2023 වසරේ මේ දක්වා ඖෂධ වර්ග 73ක් තත්ත්ව පරීක්ෂණවලින් අසමත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ දත්ත මගින් හෙළි වෙයි.
තත්ත්ව පරීක්ෂණවලින් අසමත් වූ ඖෂධවලින් 45ක් ඉන්දියාවේ නිෂ්පාදනය කර ඇති අතර ඖෂධ 17ක් දේශීයව නිෂ්පාදනය කළ ඒවා වන අතර, ඉතිරිය පකිස්තානය, ජපානය, බංගලාදේශය වැනි රටවලින් ගෙන්වන ලද ඒවාය.
Flucloxacillin Cap ඖෂධ කාණ්ඩ 35 ක් මැයි මාසයේදී ඉවත් කර ඇති අතර මෙම ඖෂධය නිෂ්පාදනය කර ඇත්තේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව මගින් බව ද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...