ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය ළංවන තුරු දේශපාලන ජිල්මාට් දමන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.
මෙතෙක් පැවතියේ කොම්පියුටර් ජිල්මාට් බවත් ජනාධිපතිවරයා දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින් දැන් සංකල්ප ජිල්මාට් දමන බවත් ඒ මහතා පවසයි.
ඒ සදහා ඔහු විවිධ යෝජනා ඉදිරිපත් කරමින් කාලය ගතකරන බවද, 13වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීම ද එවැනි දේශපාලන ජිල්මාට් එකක් බවද චරිත හේරත් මහතා සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...