දේශීය පුවත්

අනුරාධපුර යුගය දක්වා දිවෙන ත්‍රිකුණාමලය ඉපැරණි බොරලුකන්ද පුදබිමේ ඉදිකිරීම් නවත්වන ලෙස ප්‍රාදේශීය ලේකම්වරයාට උපදෙස් දී ඇත්තේ ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා විසින් බව ඔහුගේ ලිපියකින් තහවුරු වී ඇතැයි ජාතික උරුම සුරැකීමේ මධ්‍යස්ථානය පවසයි.

පුරාවිද්‍යා නටබුන් භූමියක විහාරස්ථානයක් ඉදිකිරීම ගැන තීරණ ගත හැක්කේ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට පමණක් වන නමුත් මෙහිදී පුරාවිද්‍යා ආඥා පනත නොසලකා කටයුතු කිරීම අන්තවාදී බලවේගවල හැසිරීමක් බව ද එම සංවිධානය, නැඟෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් වෙත ලිඛිතව ඊයේ(14 දා) දැනුම්දී තිබේ.

එම විහාරයේ ඉදිකිරීම් නැවැත්වීමට හේතුව හා නීතිමය ශක්‍යතාව ද පැහැදිලි කරන ලෙස එම සංවිධානය ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More