දේශීය පුවත්

ශ්‍රී ලංකාව දෙකඩ කිරීමට එරෙහි සන්ධානය විසින් පසුගිය 10 වැනි දා පැවුත්වූ මහජන විනිශ්චය සභාව විසින් සංවිධානය කළ මහජන විනිශ්චය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අයුතු බලපෑමක් සිදුවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් ලංකා ලීඩ් වෙත අවවාදාත්මක පණිවිඩයක් එවා ඇත.

එය තර්ජනයක් ලෙස හැඳින්වීමට හැකි වුවද, ඔහු අවංක චේතනාවෙන් අවවාදයක් කළ බව සලකා ඔහුගේ නම හෙළිදරව් නොකරන නමුත් මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනීසිටින ලංකා ලීඩ් විසින් එම මහජන විනිශ්චය නැවත මෙසේ පළ කරමු.

කතානායකවරයා විසින් වරප්‍රසාද යටතේ කැඳවුවහොත් ඊට පිළිතුරු බැඳීමට ලංකා ලීඩ් සූදානම්ව සිටින බව එම මන්ත්‍රීවරයාට ද දැනුම් දෙනු ලැබේ.

මහජන විනිශ්චය පහළින්…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More