රට තුළ ග්‍රාමීය දරිද්‍රතාව හා නාගරික දරිද්‍රතාව වර්තමානයේ විශාල ලෙස ඉහළගොස් ඇති බවත්, පෞද්ගලික අංශයේත්, ස්වයං රැකියා හා ව්‍යාපාර පවත්වගෙන ගිය බොහෝ දෙනාගේ රැකියා අහිමිවී ඇති බවත් ජනිපෙ මාධ්‍ය ප්‍රකාශක, ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.
ආණ්ඩුව අනුගමනය කරන IMF උපායමාර්ග තුළ ජන ජීවිතයට එල්ල කෙරෙන පීඩනය දිනෙන් දිනම ඉහළ යන බවද, ආණ්ඩුවේ අකාර්යක්ෂම පරිපාලනය නිසා මෙම පීඩනය දෙගුණ තෙගුණ වී ඇති බව ද ඒ මහතා පවසයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...