දේශීය පුවත්

13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම දැන් අරඹා ඇති බව හා එයට සහායෝගය ලබා දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුරකථනයෙන් අමතා තමන්ට දැනුම්දුන් බවත්, පළාත් සභා බලය තවත් වැඩිකර 13 ක්‍රියාත්ම කර උතුරු හා නැගෙනහිර පළාතේ අයිතිය එම පළාත්වල ජනතාවට ලබාදිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

පසුගිය දා පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ 13 වැනි සංශෝධනය ඉන්දියාව බලහත්කාරයෙන් මෙරටට දුන් දෙයක් නොවන බවය.

එමෙන්ම උතුරු නැගෙනහිර ජීවත්වන ජනතාව ලෙස දෙමළ භාෂාවෙන් සියලුම වැඩ කටයුතු කිරීමට තමන්ට අයිතිය ඇති බවද, අතීතයේ දී සිංහල භාෂාවක් මෙරටේ නොතිබූ බවද, දෙමළ භාෂාව සිංහල භාෂාවට පෙර මෙරට තුළ පැවතුන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More