සිනොපෙක් සමාගම සැප්තැම්බර් 20 වන දා සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඊයේ (අගෝ. 15) පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ය.
එම සමාගම තම බෙදුම්කරුවන් 150න් 109 දෙනෙකු සමග ගිවුසුම්ගත වී ඇති බවත්, ඒ අනුව, ඔවුන් සැප්තැම්බර් 20 වන දා වන විට පවතින උපරිම සිල්ලර මිලට වඩා අඩු මුදලකට ඉන්ධන අලෙවි කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...