13 වැනි සංශෝධන පූර්ණ ලෙස බලාත්මක කිරීමට මීට පෙර සිටි කිසිදු ජනාධිපතිවරයකු ධෛර්යමත් නොවූ බවත්, එය බලාත්මක වුවහොත් ශ්‍රී ලංකාවේ ඉතිහාසය එතැකින් අවසන් වෙන බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
වික්ටෝරියා නූලන්ඩ්ගේ පිටපත් අනුව ඇමරිකානු තානාපති ජුලී චංග්ගේ අධ්‍යක්ෂණයෙන් සහ ඉන්දියාවේ නිල සහ ඇමරිකාවේ නිල නොවන තානාපති මිලින්ද මොරගොඩගේ නිෂ්පාදන දායකත්වයෙන් රඟදැක්වූ ‘ගෝඨා ගෝ හෝම් – රනිල් කම් බැක්’ නාට්යායේ දෙවන කොටස දැන් ජනතාව නරඹමින් සිටින බවද, ජනාධිපති ගෝඨාභය එලවන ගෝල්ෆේස් මෙහෙයුම පිටුපස සිට දෙමළ ඩයස්පෝරාව සහ ආගමික අන්තවාදී බලවේග ප්‍රබල භූමිකාවක් ඉටු කලේ මේ අවස්ථාව නිර්මාණය කරගැනීමට බවද ඒ මහතා සඳහන් කරයි.
සවිස්තරාත්මක ලිපිය පහළින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...