දේශීය පුවත්

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජාත්‍යන්තර මැදිහත් වීම මත මේ වන විට රටවල් 26ක් බෙදා වෙන්කොට ඇති බවත්, 1987 දී ඉන්දු – ලංකා ගිවිසුම හරහා 13 වැනි සංශෝධනය සම්මත කළේ ද රජිව් ගාන්ධි විසින් වේලුපිල්ලේ ප්‍රභාකරන්ට ෆෙඩරල් රාජ්‍යක් නිර්මාණය කර දීම සඳහා බවත් පෙන්වා දෙමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිපියක් යොමු කොට තිබේ.

13 සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීම මගින් ඊළාම් රාජ්‍යයක් බිහිවීම අනිවාර්යෙන්ම සිදුවන බවද එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.

අදාළ ලිපිය පහළින්…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More