දේශීය පුවත්

ඓතිහාසික පාණදුරා වාදයට වසර 150 ක් සපිරෙන අතර, එය ජාතික ස්වෛරීත්වය අගය කරන ශ්‍රී ලාංකිකයන්ට කිසි දා අමතක කළ නොහැකි වන්නා වූ ආශ්චර්යවත් හැරවුම් ලක්ෂ්‍යයකි.

පාණදුරා වාදයේ මහා ජයග්‍රහණය හුදු බෞද්ධ ආගමික ප්‍රබෝධයක් ලෙස බෞතීස්ම කිරීමට සූක්ෂ්ම බලවේග ක්‍රියාත්මක වී ඇති බවත්, ඒවා බොහෝ දුරට සාර්ථක වී ඇති බව ද මේ වන විට පෙනෙන්නට ඇති බවත් මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පෙන්වා දෙයි.

මෙරට අනාගත පුරවැසියන් දේශීය චින්තනය අගය කරන්නන් වීම වැළැක්වීම එම සූක්ෂ්ම ව්‍යාපෘතියේ අරමුණ වී ඇති බවත් ඒ මහතා පවසයි.

මේ පිළිබඳව සැකසුනු සවිස්තරාත්මක ලිපිය පහළින්…

අලුත් පාණදුරා වාදයක කාලීන අවශ්‍යතාව



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More