දේශීය පුවත්

දරුවන්ට ලිංගික අධ්‍යාපනය පෙර පාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා ලබාදීමේ වැඩපිළිවෙලක් ලබන මාසයේ සිටම ආරම්භ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් මෙම තීරණය ගත් බව එම සංසදයේ සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය සඳහන් කරයි.

ඒ අනුව පෙර පාසැල් දරුවන්ටත් පාසැල් සිසුන්ටත් අදාළව ලිංගික දැනුම ලබාදීම සඳහා පොත් දාහතරක් ජාතික අධ්‍යාපන ආයතනයෙන් සකස් කරමින් පවතින බව ද ඇය පැවසුවාය.

දරුවන්ට ලබා දෙන්නේ අතිරේක කියවීම් පොත් වශයෙන් පමණක් බවද පැවසූ ඇය සියලුම පොත් එකවර මුද්‍රණය කිරීම අසීරු හෙයින් පළමුව අන්තර්ජාලය ඔස්සේ පරිශීලනයට දරුවන්ට අවස්ථාව ලබාදෙන බව ද ඉන් අනතුරුව පොත් මුද්‍රණය සඳහා රාජ්‍ය නොවන ආයතනවල සහාය ලබා ගන්නා බවද ඇය සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More