ඊළඟ මැතිවරණයෙන්ද ජයග්‍රහණය නොකළහොත් වෙනම දුපතක් හොයාගෙන යන්නට සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
පැරණි මිතුරු පෙරටුගාමීන් ද ජනතා විමුක්ති පෙරමුණ මඩ ගහන තැනට පත්ව ඇති බවත්, අනුර දිසානායක මහතාට කොහේදෝ දූපතක් ඇතැයි පවසන බවත් ඔහු සඳහන් කරයි.
ජාතික ජනබලවේගයේ ආසන බලමන්ඩල හමුවක් අමතමින් ඔහු සඳහන් කරන්නේ තම පක්ෂයට ගසන මඩ ආශිර්වාදයක් කරගෙන ඒවායෙන් ගෙයක් හදන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...