දකුණු ආසියානු කලාපය තුළ අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදනයෙන් අඩුම ප්‍රතිපාදන වෙන්කරන රට බවට ශ්‍රී ලංකාව පත්වී ඇතැයි යුනිසෙෆ් සංවිධානය පවසයි.
යුනිසෙෆ් ශ්‍රී ලංකා සංවිධානයේ ප්‍රධානී ක්‍රිස්ටියන් ස්කූග් පවසන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරලීමට මෙරට ජාතික අධ්‍යාපන අයවැයෙන් විශේෂයෙන් ප්‍රාථමික අධ්‍යාපනයට වෙන්කරන මුදල ඉහළ නැංවීම කඩිනම් අවශ්‍යතාවක් වී ඇති බවයි.
වර්තමානයේ ශ්‍රී ලංකාව අධ්‍යාපනය සඳහා වෙන්කරන ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයෙන් 2%කට අඩු ප්‍රතිශතයක් බවත්, එය 4%ත් 6%ත් අතර වන ජාත්‍යන්තර සලකුණු දර්ශකයට බෙහෙවින් අඩු අගයක් බවත් ඔහු සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...