මේ වන විට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ලෝක කුසලාන කැප්ටන් ලෙස හඳුන්වමින් ගෞරවයට පාත්‍ර වූ පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සියලුම වීඩියෝ පට අදාළ වෙබ් අඩවිවලින් ගලවා දමා ඇති බව වාර්තා වේ.
ඒ පිළිබඳව ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩකයෝ සහ ක්‍රීඩා ලෝලීහු දැඩි අප්‍රසාධය පළ කරති. ඒ අතර දැනට සිරගතව සිටින ඔහුගේ කිසිඳු කතාවක් හෝ ඡායාරූපයක් පළ නොකරන ලෙස මාධ්‍ය වාරණයක් ද පනවා තිබේ.
ඔහුට එරෙහිව අන්තවාදීන්ගේ ක්‍රියාන්විතය ආරම්භ වන්නේ ඉස්ලාම් අන්තවාදීන් පිරිසක් විසින් ප්‍රියන්ත නම් වූ ශ්‍රී ලාංකිකයා මරාදැමීම පිළිබඳව නිසි පියවර ගැනීම සහ අන්තවාදී ක්‍රියා හෙළා දැකීමෙන් පසුවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...