දශක තුනකට ආසන්න කාලයක් යුද්ධයක් පැවති රට තුළ යුද්ධය අවසන් වී පැවති සාමකාමී වාතාවරණය නිමා වෙමින් අද වන විට ඉතා අඳුරු කාල පරිච්ඡේදයකට යොමුවෙමින් පවතින බව රණවිරු අපි වෙනුවෙන් අපි ජාතික සංවිධානයේ සභාපති බලලත් නිලධාරී ජයලාල් නිශ්ශංක මහතා පවසයි.
මෙම යුද්ධයේ දී රණවිරුවන් 30,000ක් පමණ දිවිපිදුවේ ද 14, 500ක් පමණ ආබාධිත වූවේ ද උතුරු නැගෙනහිර බෙදීමට එරෙහිව යුද වැදුනු නිසා බවත්, 13 වැනි සංශෝධනය හරහා එම දෙපළාතට පොලිස් හා ඉඩම් බලතල ලබාදීමෙන් බෙදුම්වාදීන්ගේ අරමුණ ජයගන්නා බවත්, රණවිරුවන් දිවිපුදා රට වෙනුවෙන් කළ කැපකිරීම සියල්ල එමගින් අවසන් වන බවත් ඒ මහතා පවසයි.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...