මේ මොහොතේ නැවත වරක් මාතෘභූමිය ආගම් වශයෙන්, ජාති වශයෙන්, භූමිය වශයෙන් බෙදා වෙන්කරමින් වෙනම රාජ්‍යක් ගොඩනැගීම සඳහා තිබූ සැලසුම්වල පිඹුරුපත් නැවත මතුවෙමින් පවතින බව දෙවන පරපුරේ නායක උවිඳු විජේවීර මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ‘13 පරදවමු සහජීවනය ගොඩනගමු‘ යන තේමාව යටතේ දෙවන පරපුර විසින් සංවිධානය කළ සම්මන්ත්‍රණයකට එක් වෙමිනි.
ජනවරමක් නොමැති නායකයකු විසින් භූමියේ ඒකීයත්වය විනාශ කිරීමට සැලසුම් සකස්කරමින් පවතින බවත් උවිඳු විජේවීර මහතා මෙහිදී සඳහන් කළේය.
එමෙන්ම මෙරට ෆෙඩරල් රාජ්‍යක් නිර්මාණය කිරීමට ඉන්දියාව උත්සාහ දරන්නේ භූ දේශපාලනික අවශ්‍යතාව මත බවද ඒ මහතා පවසයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...