සිය පුත්‍රයා ආගමික අසමගියක් ඇතිවන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ දෙමාපියෝ ඊයේ (18) සමාව අයැද සිටියහ.
ඒ, රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානයට පැමිණ පූජ්‍ය ඔමල්පේ සෝභිත හිමියන් බැහැදකිමිනි.
ආගමික අසමගියක් ඇතිවන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති දේවගැති ජෙරම් ප්‍රනාන්දු මේ වන විටත් සිටින්නේ දිවයිනෙන් බැහැරවයි.
ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති පසුබිමකය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...