දේශීය පුවත්

ඊයේ දින කුරුන්දි විහාර භූමියට පැමිණි දෙමළ අන්තවාදී දේශපාලන නායකයන් සතුටු කිරීම සඳහා ගොන් කතාවක් කියන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ හඬපටයක් අප වෙත ලැබී ඇත.

ඔහුට අනුව පුරාවිද්‍යා ආඥා පනතේ විධිවිධාන අනුව එම දෙපාර්තමෙන්තුවේ අධීක්ෂණය යටතේ පුරාවිද්‍යා රක්ෂිතයක ප්‍රතිසංස්කරණ කටයුතු කිරීම නීති විරෝධීය.

අධීක්ෂණයට බලයක් ලැබෙන්නේ දෙමළ බෙදුම්වාදීන් ඊට එරෙහිව ගැටුමක් නිර්මාණය කිරීම නිසා බව ඔහුට වැටහෙන්නේ නැත.

මේ තොත්ත බබා නිලධාරියාගේ නම ඩී.යූ.පී අමරතුංග බව සහ ඔහුගේ නිලය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බව සහ සේවය කරන්නේ මුලතිව් දිස්ත්‍රික්කයේ බවට අප වෙත තොරතුරු ලැබී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More