ජනතා විමුක්ති පෙරමුණ, ටිරාන් අලස් මහතා සමග හා රනිල් වික්‍රමසිංහ මහතා සමග ඩීල් එකක් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වූ වැඩසටහනකට එක් වෙමින් නැවත වරක් පවසයි.
ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා දුපතක ආයෝජනය කර ඇති බවට තමන් පැවසූ කතාව සම්බන්දයෙන් ඔහු එහිදී පවසන්නේ ඒ සම්බන්ධයෙන් හැකි නම් CIDයට කැඳවන ලෙසත් එයට උත්තර සැපයීමට සූදානම් බවත්ය.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...