පළාත් පාලන ඡන්දය මෙන් ජනාධිපතිවරණය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා නොදී සිටිය නොහැකි බවත්, ඒ පිළිබඳව අනවශ්‍ය ලෙස කලබල නොවන්නේ අත්දැකීම් බහුල පක්ෂයක් නිසා බවත් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
පළාත් පාලන ඡන්දය නොපැමිණිය ද ජනාධිපතිවරණය පැමිණීම වඩා හොඳ බවද, එනිසා මුදුනේ සටනට සූදානම් විය යුතු බවද ඒ මහතා පවසයි.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...