ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ සහ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමකින් පසු මිය ගිය දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක් අනිවාර්ය නිවාඩු යැවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
වැඩ තහනමට ලක්වී සිටි ඔහු පසුගිය 17 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගෙන ඇත්තේ රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශ මතය.
ඔහු එම පරීක්ෂණ සිදුකර තිබුණේ ද වැඩ තහනමට ලක්කර සිටි පසුබිමක බවයි පැවසෙන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...