දේශීය පුවත්

ෂින් යාන් – 6 නම් චීන පර්යේෂණ යාත්‍රාවේ ලංකා ගමන පිළිබඳව දැඩි ඉන්දීය විරෝධයක් මතුව තිබීම මත නිසා ඉන්දු – චීන ගැටුමට යළිත් වරක් ලංකා ආණ්ඩුවට මැදිවීමට සිදුව ඇත.

ලබන ඔක්තෝබර් මාසයේ මේ යාත්‍රාවට හම්බන්තොට වරායට පැමිණීමට අවසර ලබාදෙන ලෙස මෙරට චීන තානාපති කාර්යාලය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ.

කෙසේ නමුත් විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ මේ ඉල්ලීම සම්බන්ධව රජය තවම තීරණයක් ගෙන නැති බවයි.

කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය පවසන්නේ මේ චීන යාත්‍රාව බුද්ධි තොරතුරු සෙවීමේ හැකියාවක් ඇති යාත්‍රාවක් වන බවත් එමගින් තම රටට තර්ජනයක් එල්ල විය හැකි බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More