සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ දේශපාලන ක්‍රීඩා නවතා ජාතියේ උන්නතිය වෙනුවෙන් අවංකව කටයුතු කරන්නේ නම් රජයට සහාය දීමට සූදානම් බවයි.
රජය සද්භාවයෙන් කතා කටයුතු කරන්නේ නම් තම විශේෂඥ දැනුම සහ සහයෝගය රජයට ලබා දීමට පක්ෂයක් ලෙස සූදනම් බවත් ප්‍රේමදාස මහතා පවසයි.
අද වන විට රට පවතින්නේ අර්බුදකාරී තත්ත්වයක බවත් දිගු නියඟයට මුහුණ දෙමින් සිටින බවත්, ගුරුවරුන් පන්දහසක් පමණ විදේශගත වී ඇති බවත්, වෛද්‍යවරුන් ද රට හැර යමින් සිටින බවත් ඒ මහතා පෙන්වා දෙයි.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...