දේශීය පුවත්

යකඩ පොල්ලක් රැගෙන බීමත්ව නිරුවතින් පැමිණි පුද්ගලයෙකු හොරණ නගර සභාවේ හිටපු සභාපතිවරයාගේ නිවසට අලාභහානි සිදුකර ඇති බව වාර්තා වේ.

ඊයේ (20) රාත්‍රී 7ට පමණ එය සිදුව ඇති අතර, පහරදීමෙන් හිටපු නගරාධිපතිවරයාගේ දියණියට හා නැගණියට සුළු තුවාල සිදුව ඇත.

එමෙන්ම නිවසේ තිබු භාණ්ඩ කිහිපයකට හා ගේට්ටුව ද හානි සිදුව ඇතැයි පැවසේ.

පහරදීමට පැමිණි පුද්ගලයාව, හිටපු නගරාධිපතිවරයා විසින් නගර සභාවේ රැකියාවකට යොදවා ඇති අතර, එහිදී ඇති වු සිද්ධියකට පළිගැනීමක් ලෙස මෙලෙස හැසිරී ඇති බවයි වාර්තා වන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More