දේශීය පුවත්

මඩු දේවස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන මංගල්‍යයට මෙවර හදිසියේ පැමිණි ජනාධිපතිවරයා නිසා බැතිමතුන්ට දැඩි බාධාවක් එල්ල වූ බවත්, මඩු දේවස්ථාන භූමියේ ආරක්ෂාව තරකරමින් බැතිමතුන් අනවශ්‍ය පරීක්ෂාවකට ලක් කරමින් සිදුවූ ජනාධිපතිවරයාගේ සංප්‍රාප්තිය නිසා නිසා සහ ජනාධිපතිවරයා එම මංගල්‍යය දේශපාලන වේදිකාවක් බවට පත්කරගැනීම නිසා ජනතා දැඩි පීඩාවකට පත් වූ බවත් කතොලික ගිහි සංවිධාන එකමුතුව චෝදනා නගයි.

මෙමගින් ලක්ෂ 13ක පමණ බැතිමතුන් ප්‍රමාණයක් අපහසුතාවට පත් වූ බවද, ජනාධිපතිවරයා තම කතාවේ දී පැවසුවේ ජනතාව ආරක්ෂා කිරීමට ආරක්ෂා කටයුතු තර කළ බව වුවද ජනාධිපතිවරයා නික්ම යාමත් සමග ආක්ෂාකටයුතු සියල්ල නවතා දැමූ බවද, සිදුවූයේ ජනාධිපතිවරයාව ආක්ෂාකිරීමට ආරක්ෂක කටයුතු තරකිරීමක් මිස බැතිමතුන්ගේ ආරක්ෂාවට ක්‍රියාකිරීමක් නොවන බවද එම එකමුතුව පවසයි.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More