ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර කුෂ්ඨ රෝගයක් සමග උණ පැතිරීමේ අවදානමක් පවතින බව කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පවසති.
මෙලෙස රෝගී වූ රැඳවියන් දෙදෙනකු මියගොස් ඇති අතර තවත් දෙදෙනකු ප්‍රතිකාර ලබමින් පසුවන බවත් වාර්තා වේ.
ඉන් එක් අයකු බන්ධනාගාරයෙන් නිදහස් වී දින කිහපයකට පසු අදාළ රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් රෝහලගත කර ඇතැයි ද වෛද්‍යවරු පවසති.
මෙය මෙනින්ගොකොකල් නමැති මාරාන්තික බැක්ටීරියාවක් හේතුවෙන් ඇති වන්නක් බව කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ මතය වී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...