දේශීය පුවත්

හිඟ විදුලි බිල නොගෙවීම හේතුවෙන් රට පුරා 5,000කට ආසන්න විදුලි පාරිභෝගිකයන් පිරිසකගේ විදුලි සැපයුම විසන්ධි කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඉන් වැඩි පිරිසක් විදුලි සැපයුම නැවත ලබා ගැනීමට ඉල්ලුම් කර ඇතත් 10%කට ආසන්න පිරිසක් විදුලි සබඳතා නැවත ලබා නොගෙන ඇති බවයි විදුලිබල මණ්ඩලය ආරංචි මාර්ග පවසන්නේ.

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල නොගෙවූ විදුලි බිල්පත් අනෙක් දිස්ත‍්‍රික්කවලට සාපේක්ෂව බෙහෙවින් ඉහළ ගොස් ඇති බවද පැවසේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More