දේශීය පුවත්

විදුලි බිල්, ජල බිල් ගෙවීම වැනි අවශ්‍යතා සපුරා ගැනීමට ක්‍රමයක් නොමැතිව රටේ ජනතාව රුපියල් කෝටි 19,000ක් පමණ වටිනා කණකර බඩු උකස් තබා ඇති බවත්, විදුලි බලය නිෂ්පාදනය කිරීම සඳහා ගල් අඟුරු ගෙන්වන්නේ ඩොලර් 160 ට මෙට්‍රික්ටොන් එකක් ගැනීමට හැකිව තිබිය දී ඩොලර් 240 ගණනේ බවත්, මෙලෙස ඩොලර් 240 ගණනේ මෙට්‍රික්ටොන් හත් ලක්ෂ හතලිස් දාහක් ගල් අඟුරු ගෙන්වන බවත් ආචාර්ය, නීතිඥ අසේල කලුගම්පිටිය මහතා පෙන්වා දෙයි.

රූපවාහිනී නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ රටේ දූෂණ වංචා වැඩි වී ඇති ආකාරය හෙළිවන හොඳම උදාහරණයක් වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මේ වන විට අතුරුදන්ව  ඇති වාහන පිළිබඳ සැලකීමේ දී බවයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 51 කට වෙච්චි දෙයක් නැති බවත්, තවත් 53ක් මේ වන විට ජනාධිපති කාර්යාලයේ නොමැති බවත් ඒ මහතා කරුණු සඳහන් කරයි.

වීඩියෝව නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More