දේශීය පුවත්

2023 මාර්තු මස 03 වැනිදා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් පත්කරනු ලැබූ 2022 වසරේ ඇති වූ රාජ්‍ය අරාජිකත්වය පිළිබඳ පරීක්ෂණය කරන ස්වාධීන කොමිෂන් සභාවට නියෝජනයක් කැඳවමින් නිවේදනයක් නිකුත්කර තිබේ.

රාජ්‍ය නොවන කණ්ඩායම්, බෙදුම්වාදීන්, විවිධ රහස්‍ය කණ්ඩායම්, අන්‍යාගමික හා අනාගමික කණ්ඩායම් විසින් බෞද්ධ භික්ෂුන් වහන්සේලා හිංසනයට ලක්කරමින්, බෞද්ධ ආගමික හරය විකෘත්ති කිරීමට දරණ උත්හායන් පිළිබඳව තොරතුරු හා එම සංවිධාන විසින් බෞද්ධ විරෝධී කටයුතු වලට මුදල් සැපයීමේ තොරතුරු ඇතුළත්ව කරුණු 17ක් පිළිබඳව මෙමගින් තොරතුරු ලබා ගැනීමට නියමිතව තිබේ.

අදාළ නිවේදනය පහළින්…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More