පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර හා ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා යන මහත්වරුන් සූම් තාක්ෂණය ඔස්සේ එක්වන ‘දහතුනේ අනතුර‘ විද්වත් සාකච්ඡාව අගෝස්තු 26 දා ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 11.15 ට ඕස්ට්‍රේලියාවේ කැම්බර්වේල් පුස්තකාල පරිශ්‍රයේදී පැවැත්වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...