මෙරට කිසිඳු ජාතිවාදී ප්‍රශ්නයක් නොමැති බවත්, සියයට 52ක් පමණ දෙමළ ජනතාව ජීවත්වන්නේ උතුරේ නොව දකුණේ බවත්, ජාතිවාදී ප්‍රශ්නයක් තිබුනා නම් ඔවුන්ට එසේ දකුණේ ජීවත් වීමට හැකිවන්නේ කෙසේ දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර සිටියේය.
ජාතිවාදය අවශ්‍යව ඇත්තේ දෙමළ දේශපාලකයන්ට බවත්, 19977 මැතිවරණයේ දී අමිර්තලිංගම් ගේ බිරිඳ පැවසුවේ ‘මේ රටේ අන්තිම සිංහලයාගේ හමෙන් සපත්තුවක් මසා දමාගන්නා තෙක් නින්ද යන්නේ නැති බව‘ යැයි ද ඒ මහතා මෙහිදී සිහිපත් කර සිටියේ ය.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...