පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න යොමු කරන අවස්ථාවේදී කාලය සම්බන්ධයෙන් මතු වූ ගැටලුවක් මත උණුසුම් තත්ත්වයක් ඇති වී ඇති අතර, එම අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලීන් බණ්ඩාර හා වසන්ත යාපා බණ්ඩාර යන මහත්වරුන් සභාවෙන් ඉවත් කිරීමට නියෝජ්‍ය කථානායකවරයා පියවර ලෙන තිබේ.
ඒ සමග සභාවේ ඇති වු නොසන්සුන් තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 10කට කල්තැබීමට ද නියෝජ්‍ය කථානායකවරයාට සිදුවී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...