රනිල්ලා, රාජපක්ෂලා වෙනුවෙන් වැඩකරන ප්රතිගාමීන් ප්රගතිශීලී වේෂයෙන් ඇති බවත්, ලෙනින් පවා එම පුද්ගලයන් ගැන පවසා ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා පවසයි.
ලෙනින් ඔවුන් හඳුන්වා ඇත්තේ නිර්ධන පන්ති ව්‍යාපාරය තුළ සිටින ධනපති පන්තියේ ලුතිනන්වරුන් ලෙස බවයි ඒ මහතා පවසන්නේ.
ඔවුන් හඳුනාගත හැක්කේ භාවිතාවෙන්ම පමණක් බවයි ලාල් කාන්ත මහතා පවසන්නේ.
වෘත්තීය සමිති ව්‍යාපාරයේ දේශනයකට එක් වෙමින් ඒ මහතා මේ බව පවසා තිබේ.
පෙරටුගාමී පක්ෂයේ ඇතැම් සභිකයන් පිළිබඳව හා ජාතික නිදහස් පෙරමුණේ ඇතැම් සභිකයන් ගැනද ඔහු මෙහිදී දැඩි විවේඡනයක් එල්ල කර තිබේ.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...