මාදුරු ඔය, දිවුලපතාන ප්‍රදේශයට පැමිණි එක්තරා කණ්ඩායමක් හා ප්‍රදේශ වාසීන් අතර ඇති වූ උණුසුම් වාතාවරණයක් පිළිබඳව දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය සංසරණය වේ.
මෙම පිරිස රාජ්‍ය නොවන සංවිධානයක අන්තවාදීන් පිරිසක් බවට ද එහිදී ගම්වාසීන් චෝදනා නගයි.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...