ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා සූම් තාක්ෂණය ඔස්සේ එක්වන ‘දහතුනේ අනතුර‘ විද්වත් සාකච්ඡාව අගෝස්තු 26 දා ඕස්ට්‍රේලියාවේ කැම්බර්වේල් පුස්තකාල පරිශ්‍රයේදී පස්වරු 3.45. ට පැවැත්වේ.
අගෝස්තු 26 වන සෙනසුරාදා ‘ ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 11.15’ Zoom තාක්ෂනය හරහා ඔබටද සාභාගි වීමට කරන ආරාධනයයි මේ. මෙය SPUR වික්ටෝරියා, ඔස්ට්‍රේලියා සංවිධානය සහ සුරකිමු ලංකා මෙල්බර්න් එකමුතුවේ ඉදිරිපත් කිරීමකි.
Join Zoom Meeting
https://us02web.zoom.us/j/89860669039
Meeting ID: 898 6066 9039
Passcode: 302738
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...