ලෝකයේ අර්බූදය සහ අපේ අර්බූදය නම් මාතෘකාව යටතේ නව ගෝලීය ප්‍රවනතා තුළ ශ්‍රී ලංකාවේ ඉරණම පිළිබඳව කෙරෙන විද්වත් සාකච්ඡාව අද(24) සවස 03:30ට කොළඹ 7 නිදහස් මාවතේ පිහිටි පුස්තකාල සහ ප්‍රලේඛන සේවා ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම සාකච්ඡාවේ ප්‍රධාන දේශනය ප්‍රවීන මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා විසින් සිදුකරන අතර, ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා ආරාධිත දේශනයෙන් හා වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සමාප්ති දේශනයෙන් එක්වන අතර, වෛද්‍ය සුමිත් වන්නිආරච්චි මහතා විසින් සාකච්ඡාව මෙහෙයවනු ලබයි.
ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මහතාගේ අරමුණු පැහැදිලි කිරීමෙන් යුතුව පැවැත්වෙන මෙම සමුළුවට ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුව සහ ඕස්ට්‍රේලියාවේ SPUR සංවිධානය අනුග්‍රහය දක්වති. මෙම උත්සවයට සහභාගි වන ලෙස සියලු දෙනාටම සංවිධායක මණ්ඩලය විසින් ආරාධනය කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...