ශ්‍රී ලංකාවේ අරගලය පිළිබදව ජාත්‍යාන්තර දේශපාලන විචාරකයෙකු වන බ්‍රයන් බර්ලෙටික් විසින් 2022 වසරේ ජුලි මස 14 වනදා සිදු කරන ලද විග්‍රහයක සඳහන් වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් 2011 වසරේදී නිර්මාණය කරන ලද “අරාබි වසන්තය” තුළ දිග හැරුණු සිදූවිම් ඒ ආකාරයෙන්ම ශ්‍රී ලංකාවේ “අරගලය” තුළද තමන්ට නිරීක්ෂණය වන බවයි.
අරගලය පණ ගැන්වීම සඳහා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුවට සෘජුවම සම්බන්ධ NED ආයතනය මෙන්ම ඇමෙරිකාවේ විදේශ ප්‍රතිපත්තීන්ට අනුකූලව කටයුතු කරන ඇමෙරිකාව කේන්ද්‍ර කරගත් සමාජ මාධ්‍ය දායකත්වය ලබාදුන් ආකාරය සාධක සහිතව ඔහු විසින් මෙහිදී විග්‍රහ කර තිබේ.
අදාළ වීඩියෝව පහළින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...