ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ලංකාවත්, ඉන්දියාවත් අතර ත්‍රිකුණාමලය සංවර්ධන ගිවිසුමකට එළඹී ඇති බවයි.
සුබනජුරෝ නම් සමාගම මෙම සැලැස්ම ඉදිරිපත් කර ඇති බවත්, එම සමාගම සමගම එක්වී මුහුදුබඩ ප්‍රදේශ සංවර්ධනය කිරීමට ද කටයුතු කරන බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...