ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ලෙස කටයුතු කරන ගෝපාල් බාග්ලේ වෙනත් රටක් සඳහා පත්කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එම මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ ඔහු ඔස්ට්‍රේලියාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙස පත්කිරීමට නියමිත බවයි.
මේ අතර යුරෝපීය සංගමයේ ඉන්දීය තානාපති ලෙස කටයුතු කරන සන්තෝෂ් ජා, ශ්‍රී ලංකාවේ මීළඟ මහකොමසාරිස් ලෙස පත්කිරීමට නියමිත බවයි එම මාධ්‍ය වාර්තා පවසන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...